img

35000+

Registered Studnets

img

35000+

Pass Studnts

img

48+

Online Classes

img

48+

Video Lessons

img
img
img
img
About Us

English in 7 Boxes by Lakshitha Prasad


👉පැය 24න් සුපිරියටම කඩ්ඩ(English) හදාගන්න පුලුවන් සුපිරිතම, සම්පූර්ණයෙන්ම වෙනස්ම වෙනස් Technique එකක් (ක්‍රමයක්) ලොවට දායාද කල, ලෝකයේ රටවල් 16 ක අතිසාර්ථක ලෙස ඉගැන්වීම් සිදුකරන "English in 24hrs Project 24" (පැය 24න් කඩ්ඩ) පාඨමාලාවේ නිර්මාතෘවරයා වන, එම පාඨමාලාව මෙහෙයවන ලක්ෂිත ප්‍රසාද් විසින් මෙහෙයවනු ලබන මාස 6 ක Spoken English පාඨමාලාව දැන් ZOOM හරහා සජීවීව. (මේ සමග ඔබට තවත් අති සුවිශේෂී වටිනා දෑ රැසක් හිමිවේ

ඔට්ටුවක් දාමුද??...කොටු 7 කින් මේ ලෝකයේ තියන ඕනෑම English වාක්‍යයක් කතා කරන්න ඉගෙන ගන්න ඔයාට පුළුවන්ද? (සැ:යු: ඕනෑම English වාක්‍යයක් කිව්වේ නිකන්..How are you? Where are you going? Who are you? වගේ සරල වාක්‍ය විතරක් නෙමේ.

අපි පට්ටම අමාරුයි කියලා හිතාගෙන ඉන්න Passive voice, Active voice...වලිනුත් එහා ගිය තවත් පට්ටම අමාරුයි කියලා හිතාගෙන ඉන්න Sentence patterns, Advanced English Grammar, Advanced spoken English, etc.

මේ හැමදෙයක්ම මේ කොටු 7 ඇතුලේ තියනවා. තවත් ලොකුම ලොකු හිසරදයක් වෙලා තියන Vocabulary ද මෙයට ඇතුලත් වේ. මේ හැමදෙයක්ම ඔයා හීනෙකින්වත් හිතන්නේ නැති විදිහකට, හිතාගන්නවත් බැරි තරම් ලේසී විදිහකට ඔයාගේ මොළයටම එන්නත් කරනවා 10000000000000000000000% දැඩි වගකීමක් සහිතව.)

මේ ලෝකයේ තියන ඔනෑම English වාක්‍යයක් කතා කරන්න ඉගෙනගත්තා කියන්නේ ඔයාට English language එකෙන් කතා කරන්න බැරි කිසිම වාක්‍යයක් නෑ. ඒ කියන්නේ ඔයාට සුපිරිම ඉංග්‍රීසි කථිකයෙකු වගේ, Native English speaker කෙනෙක් වගේ සුවිශිෂ්ට ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්, ඔයාගේ මව් භාෂාව වගේම.

එතකොට මේ සුපිරිතම කොටු 7 න් ඉගෙන ගන්න ඉංග්‍රීසි පිළිබඳව පෙර දැනුමක් අවශ්‍යද???...නෑ...කිසිම පෙර දැනුමක් අවශ්‍ය නෑ. මුල සිටම සුපිරියටම උගන්වනවා. එකම එක සුදුසුකමක් විතරයි ඕනා. ඒ තමයි ඉංග්‍රීසි කියලා භාෂාවක් ලෝකයේ තියනවා කියලා දැනගෙන සිටීම පමණයි.

හරී..ඔට්ටුව තමයි, මේ කොටු 7 න් පිට, English language එකේ තියන එක වාක්‍යයක් හරි ඔයා පෙන්නුවොත්, ඔයා ඉල්ලන ඕනෑම දෙයක් ලබා දෙන්න මම සූදානම්.

මොකද කියන්නේ...වැඩේට Ready ද????

එහෙනම් නොමිලයේ පැවැත්වෙන පළමු දවසට සහභාගී වෙලා බලන්න. එදාට මා විසින්ම නිර්මාණය කරන ලද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව කර්ම ඉගැන්වීමක් වන මෙම සුපිරිතම, සම්පූර්ණයෙන්ම වෙනස්ම වෙනස් ක්‍රමය ඉගැන්වීමට පටන් ගන්නවා.

නොමිලයේ පැවැත්වෙන පළමු දවසට සහභාගි වීමට කැමති නම් පහත සදහන් විස්තරය කියවා නොමිලයේම Register වෙන්න. ඉක්මන් කරන්න ඉතාමත්ම සීමිත පිරිසකට පමණක් මෙම අති සුවිශේෂී අවස්ථාව හිමි වේ.

බහුතරයකගේ ඉල්ලීම පරිදි දැන් ZOOM හරහා 06 මාසික සුපිරිතම Spoken English පාඨමාලාව Online.📱 ලියාපදිංචිය දැන් ඇරඹුණා.....

අනිවාර්යයෙන්ම ඔක්කොම කියවන්න...මේක තමයි ඔයාගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන, ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන සුපිරිතම Spoken English Course එක පැය 24න් සුපිරියටම කඩ්ඩ(English) හදාගන්න පුලුවන් සුපිරිතම, සම්පූර්ණයෙන්ම වෙනස්ම වෙනස් Technique එකක් (ක්‍රමයක්) ලොවට දායාද කල, ලෝකයේ රටවල් 16 ක අතිසාර්ථක ලෙස ඉගැන්වීම් සිදුකරන "English in 24hrs Project 24" (පැය 24න් කඩ්ඩ) පාඨමාලාවේ නිර්මාතෘවරයා වන, එම පාඨමාලාව මෙහෙයවන ලක්ෂිත ප්‍රසාද් විසින් මෙහෙයවනු ලබන මාස 6 ක Spoken English පාඨමාලාව දැන් ZOOM හරහා සජීවීව. (මේ සමග ඔබට තවත් අති සුවිශේෂී වටිනා දෑ රැසක් හිමිවේ..ඉන් කිහිපයක් පමණක් පහත දැක්වේ.

ZOOM LIVE ඉගැන්වීම් වලට අමතරව අති සුවිශේෂී ක්‍රමවේදයක් ඔස්සේ නිර්මාණය කරන ලද Special subliminal series, Special Hypnotism series කට්ටලය සහ PDF කට්ටලය (මෙම PDF කට්ටලය ඔයාගේ ජීවිතයේ ඔයාට ලැබෙන වටිනාම PDF කට්ටලය වේ. එය තහවුරු කර ගැනීම සදහා නොමිලයේ පැවැත්වෙන පළමු දිනයට සහභාගී වී බලන්න.) මගින් සම්පූර්ණ පාඨමාලාවම ඔබ ලබා දෙනු ලැබේ.

දැනට ලෝකයේ තිබෙන දියුණුම තාක්ෂණය භාවිතා කරමින් නින්දේදී ඇසිය හැකි ඔබගේ Subconscious mind එකටම (උපවිඥානය/යටි සිත) English ඇතුල් කර ඔබ සිංහල භාෂාව හසුරුවන ලෙසටම ඔබට English භාෂාව හැසිරවීමට හැකි ලෙස ඔබගේ මනස English language එකට Reprogram කරන අති සුවිශේෂී "පැය 24න් කඩ්ඩ" පාඨමාලාවටම නිර්මාණය කරන ලද Special subliminal series සහා අති සුවිශේෂී Special Hypnotism series ඔබට ලබාදෙයි.

පාඨමාලා ගාස්තුව කීයද?...(හය මාසික පාඨමාලාවේ සාමාන්‍ය මාසික ගාස්තුව රු.5000 ක් වන අතර (සම්පූර්ණ ගාස්තුව රු.30000ක් වේ.) නමුත් දැනට රටෙහි පවතින අපහසුකාරී වාතාවරණය නිසා මාසික ගාස්තුව රු.2500 ක් පමණයි. (සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.15000 ක් පමණයි. මාසිකව රු.2500 බැගින් ගෙවිය හැකිය).

පැය 24න් කඩ්ඩ පාඨමාලාවට ඔයා ගෙවන සල්ලි වලට දෙන වගකීම මොකක්ද?.... 10000000000000×10000000000000% ක වගකීමක් දෙනවා. එච්චරටම "පැය 24න් කඩ්ඩ" විශ්වාසවන්තයි. කිසිවෙකුටත් නොදෙවෙනි ලෙස ඉංග්‍රීසි සුපිරියටම කතා කිරීමේ හැකියාව 1000000000000000×100000000000000% ස්ථිරයි. (නෛතික වගකීම් සහතිකයක් දෙනු ලැබේ.)

මෙය තවත් Spoken English පංතියක් නොවේ..මෙය ඔබ කෙදිනකවත් අත්නොදුටු සම්පූර්ණයෙන්ම වෙනස්ම වෙනස් ඝනයේ Spoken English පාඨමාලාවකි. ඔයා කීයටවත්ම හිතන්නෙ නැති, කෙදිනකවත් ඉගෙන ගෙන නැති, මා විසින්ම නිර්මාණය කරන ලද සුපිරිතම, අතිසාර්ථක Concept එකක්, Method එකක් විදිහටයි මෙය කරන්නේ. ඔයාට කිසිම පෙර දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. මෙය සම්පූර්ණයෙන්ම වෙනස්ම වෙනස් දෙයක්. ඔබ කෙදිනකවත් නොසිතූ වෙනස්ම විදිහේ සුපිරිම ක්‍රමයක්.

Lakshitha Prasad ගුරුවරයා ගැන බිඳක්..

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වන Spoken English පාඨමාලාව වන "English in 24hrs Project 24" (පැය 24න් කඩ්ඩ) පාඨමාලාව මෙහෙයවීම.

ලොව පුරා රටවල් 16 ක ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහා ත්‍රිවිධ හමුදාවේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.

ලෝකයේ ප්‍රථම වරට පැය 24න් භාෂාවක් ඉගැන්වීමේ ක්‍රමයක් ලොවට දායාද කල ප්‍රථම සහ එකම ගුරුවරයා වීම.

අවම කාලයකින් වැඩිම භාෂා ප්‍රමාණයක් ඉගැන්වීම සදහා ලෝක වාර්ථාවක් පිහිටුවීමට ඉදිරිපත් වීම.

CEO at LUXPRA Companies

"පැය 24න් කඩ්ඩ" පාඨමාලාවට සම්බන්ධ වන සැමටම ලෝකයේ රටවල් 16ක් පිළිගත්, විශ්වාසනීය නමක් දිනාගත් "English in 24hrs Project 24" වෙතින් අන්තර්ජාතිකව පිළිගත් වටිනා සහතිකයක් ලබා දෙනු ඇත.

සැ:යු:- කිසිම වයස් බේදයක් නැත. ඕනෑම කෙනෙකුට සහභාගි විය හැක. සීමිත පිරිසක් පමණක් බදවා ගැනේ. ඉක්මන් කරන්න මෙය ඔබගේ මුලු ජීවිතයම වෙනස් කරන, ඔබගේ අවසාන Spoken English පාඨමාලාවයි. 1000000000000000×1000000000000000% Guaranteed.

Why Choose Us

Why Study With Us?


img
Zoom Online Classes
img
Recording / Video Lessons
img
Graduation Certificate
img
Class Tutes
img
24/7 Support
img
Course Facilities
Students Reviews

What Our Studnets Say